2021 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මීට සුළු වේලාවකට පෙර නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ප්‍රතිඵල දැකබලා ගත හැකි බවයි.

ප්‍රතිඵල මෙතැනින්
විභාග ප්‍රතිඵල බලන්න මෙතැන ක්ලික් කරන්නhttps://www.doenets.lk/examresults






