Press "Enter" to skip to content

“මන් පණ්ඩිත උනාට මගේ ටාගට් කම්ප්ලීට් කළා” මට කතා කියන අය තාම එක තැන

දිනිති වල්ගමගේ කියන්නේ වෘත්තියෙන් ගුවන් සේවිකාවක්. ඒ වගේම ටෙලි නාට්‍යය නිළියකුත් වනවා.මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ඇය ගැන කතා වෙනවා.එක්තරා නාලිකාවක වැඩ සටහනකට ඉදිරිපත් වූ ඇය නිවේදකයා හමුවේ ප්‍රකාශ කරන යම් යම් සටහන් නිසා ඇය ගැන බොහෝ දේවල් ප්‍රේක්ෂකයන් හොයන්න පටන් ගන්නවා.

පහුගිය දිනෙක දිනිති එකතු වැඩ සටහනක ඇය පිලිතුරු දෙන ආකාරය නිසාම නිවේදකයා අහනවා මම ප්‍රශ්න අහන එක වදයක්ද කියලා. එහිදි ඇය පිලිතුරු දුන්නේ ඒ මගේ හැටි, මම ටිකක් පණ්ඩිතයි කියලා.ඉතින් මේ දේ නිසා ඇය සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ ජනප්‍රිය චරිතයක් බවට පත් වුනා. ඉතින් මේ වන විට ගුවන් සේවිකාවක් වශයෙන් මේ හැමදේම කරගෙන යාම ගැන ඇය අපිට කියන්නේ මෙහෙමයි.

හිත ඇත්නම් පත කුඩාද… ඒ හැමදේම මම කරන්නේ හරිම ආසාවෙන්. ඒ නිසා මට කාල කළමනාකරණය කරන්න පුළුවන්. මම පැන්ඩෙක් වගේ නිදාගන්නේ නැහැ. ඇත්තටම මම නිදාගන්නවා අඩුයි. වැඩක් තියෙද්දී මම මූලික තැන දෙන්නේ ඒකටයි. පහුගිය කාලයේදී මට ආයතනයෙන් නිවාඩුත් ලැබුණා ඒ අතරේ. මම ගොඩක් වැඩ කරගත්තා

. ආසාවෙන් කරනවා නම් ඕනෑම දෙයක් කරන්න ලේසියි.මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, ලොකු අම්මයි, අයියලා දෙන්නයි.ඇත්තටම ඒ ළමා කාලයේදී මට සමහර වෙලාවට මම කෙල්ලෙක් කියලා මටම අමතක වුණා. ඒ තරමටම මම ඒ කාලේ කොල්ලා වගෙයි. මම සෙල්ලම් කළේ මගේ අයියලා එක්කයි. මගේ පොඩි අයියා මට වඩා අවුරුදු තුනක් වැඩිමල්.

අයියලාගේ යාළුවන්ට වුණත් මම නංගි කෙනෙක් වගේ දැනුණේ නැහැ.එයාලටත් මාව තවත් එක කොල්ලෙක් වගෙයි මාත් එක්ක සෙල්ලම් කළේ. මගේ ගම ගාල්ලේ. හැබැයි අපේ ගෙදර තියෙන්නේ ගාල්ලේ ටවුමෙමයි. ඒ නිසා ගාල්ලේ තිබුණ ගැමි පරිසරය ලොකුවට අත්විඳින්න මට ඉඩ ලැබුණේ නැහැ. හැමවෙලේම ගාල්ලට ආපු සංචාරකයින්, වේගයෙන් යන වාහන තමයි මම දැක්කේ.

ඒ නිසාම වෙන්න ඇති මට ගුවන් සේවයට යන්න හිතුනේ. ඇත්තම කියනවනම් මම මගේ බලාපොරොත්තු හැම එකක්ම මේ වෙද්දි සැබෑ කරගෙන ඉවරයි. මම මගේ දෙමව්පියන්ගේ පවා බලාපොරොත්තු ඉෂ්ට කරපු කෙනෙක්. මම කලාවට පය තියලා මාස පහෙන් රයිගම් සම්මාන උලෙළට නිර්දේශ වුණා.

මට අමුතුවෙන් ලගා කරගන්න ඕන කියලා බලාපොරොත්තු නෑ. කවුරු මොනවා කිවුවත් මම මගේ ටාගට් කම්ප්ලීට් කළා, මට කතා කියන අය තාම එක තැන. මට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. මම මුලින්ම කෝටිපතියෝ ටෙලිනාට්‍ය රඟපාද්දී ඒකේ අභිෂේකා කියන චරිතයට පවා හොද ප්‍රතිචාර ලැබුනා.

ඉතින් මම හිතනවා මම ගොඩක් අය දන්න අදුනන චරිතයක් කියලා. මගේ ගමන් මඟ ආරම්භ වෙන්නේ හාර කෝටිය කියන ටෙලි නාට්‍යයෙන්. එදා රංගනයට පිවිසුන මම අද බොහෝ දුරක් ඇවිල්ලා තියෙනවා.ඉතින් හැම අතින්ම දක්ෂ මේ රංගන ශිල්පිනියගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා කියලා අපි හදවතින්ම සුභ පතනවා.

Sri Lankan Actress Dinithi Walgamage Hot Photos in Yellow Outfit
Beach hot photos gallery | Dinithi walgamage very beautiful hot photos  Photos: HD Images, Pictures, Stills, First Look Posters of Beach hot photos  gallery | Dinithi walgamage very beautiful hot photos Movie -
Pin on Dinithi Walgamage
Sri Lankan actress hot photos | Dinithi walgamage beautiful and spicy  photos Photos: HD Images, Pictures, Stills, First Look Posters of Sri  Lankan actress hot photos | Dinithi walgamage beautiful and spicy
Dinithi walgamage latest hot and sexy stills | Dinithi walgamage exposing  cleavage hot and spicy stills Photos: HD Images, Pictures, Stills, First  Look Posters of Dinithi walgamage latest hot and sexy stills |
Dinithi Walgamage Photo Collection
May be an image of 1 person and footwear
May be an image of 1 person and standing
May be an image of 1 person and standing
May be an image of 1 person and standing
May be an image of 1 person, sitting, ball and text that says "PUMA"
More from GossipMore posts in Gossip »