Press "Enter" to skip to content

ඔයාලා ඇයි මගේ ලස්සන බිරිඳට ඇන්ටි, ආච්චි කියන්නේ. සමිතගේ සැමියා චිරන්තගෙන් සැර උත්තරයක්​

සමිතා මුදුන්කොටුව සහ චිරන්ත ගුණවර්ධන ගැන දැන්නම් නොදන්නා කෙනෙක් නැහැ. කාලයක් නිහඩව සිටි සමිතා ඇයට වඩා ගොඩක් වයසින් බාල තරුණයෙක් එක්ක විවහා වෙලා දැන් සිටින්නේ. කොහොම වුනත් මේ වෙද්දී සමිතාගේ පවුලේ හැම කෙනෙක්ම හරිම ආදරෙන් ජිවත් වෙනවා.

නමුත් මේකට විවිද කතා හදන පිරිසකුත් ඉන්නවනේ. හොඳ වගේම නරක ප්‍රතිචාර නිතරම ලැබුනත් කිසිම දෙකට උත්තර දෙන්න සමිතා කලබල වෙන්නේ නැහැ. ඒත් ඒ විදියට හේතුවක් නැතුව පවුලේ ඇයව විවේචනය කරන පිරිසට චිරන්ත විසින් වීඩියෝ එකක් පළකරමින් මෙහෙම කියලා තිබුනා. මම මගේ බිරිඳ එක්ක ළමයි එක්ක හරිම සතුටින් ආදරෙන් ඉන්නේ.

ඉතින් ඇයි ඒක සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ, අවුරුදු එකොළහක් ළමයි දෙන්නට කිසිම අඩුපාඩුවක් කරන්නේ නැතුව ගොඩක් ආදරේ දීලා සමිතා ඒ අයව බලාගත්තා. ගොඩක් දෙනෙක් ඉන්නවා මට මගේ පවුලට බිරිඳට ළමයින්ට ආදරේ කරන.

මගේ මොකක්හරි පිනකට සමිතාව ලැබුණු දවසේ ඉඳලා සුළු පිරිසක් අපිට දේවල් කියනවා. සමිතාගේ සහ මගේ වයස පරතරය ගැන සමහරු කතා කියනවා. මමනම් කියන්නේ ඇත්තම ආදරයක් තියනවනම් දෙන්නෙක්ගේ වයස ප්‍රශ්නයක් කරගන්නේ නැහැ.

අපි ජනප්‍රිය නිසානේ මෙහෙම රටේම කතාකරන්නේ, ඒත් අපි වගේ වයස් පරතරයක් තියන සැමියා බිරිඳ විදියට ඉන්න කොච්චර මේ ලංකාවේ ඉන්නවා ඇත්ද. අපි කාටවත් කර දරයක් කරන්නේ නැහැ උදව් කරන්න පුළුවන් කෙනෙක්ට උදාවක් කර‍ගෙන ජිවත් වෙනවා. මටවත් සමිතටවත් වයස කියන දේ ප්‍රශ්නයක් වෙලා නෑ වෙන්නත් නැහැ. අපි එහෙම දරෙන් සතුටින් ජිවිතේ කාලය ගෙවද්දී ඇයි එක සමහරුන්ට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. සමිතාගේ කොච්චර ලස්සන ගීත තියනවද, කොච්චර ඇහුවත් එපවෙන්නේ නැහැ.

අඩුමගානේ කියපු ගීතයක් වත් අගය කරන්නේ නැති මිනිස්සු මෙහෙම මද ගහද්දි මගේ බිරිඳ කොච්චර ඉවසගෙන ඉන්නවද. අපිට බනි න අයටගෙන් මම අහන්නේ අපි ඔයාලට කරපු වරද්ද මොකක්ද. මගේ බිරිඳට ඇන්ටි කියනවාආච්චි කියනවා. මට කියන්න තියෙන්නේ අනුන්ට මද ගහන්නේ නැතුව හැමෝම සතුටින් ඉන්න හැමෝම ආදරේ විදින්න කියලා.

Gallery
Gallery
More from GossipMore posts in Gossip »