Press "Enter" to skip to content

පොඩි මිනිස්සුන්ට වාහනයක් ගේන්න බැරි වුණාට මෙන්න ලොකු මිනිස්සු ලොකු වාහන ලංකාවට ගේන හැටි! (VIDEO)

ආණ්ඩුව අතිසුඛෝපභෝගී රෝල්ස් රොයිස් සහ ලැම්බෝගිනි වාහන රටට ගෙන ඒම සදහා වංචනික ක්‍රියාවලියක නිරත වන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව මුලින්ම එම වාහනවල අමතර කොටස් රැගෙන ඒමට ඉඩ ලබා දී පසුව වාහනය රටට ගෙන ඒමට ඉඩ ලබා දෙන බවත්, පසුව එම වාහන රාජසන්තක කොට වෙන්දේසි කිරීමට කටයුතු කරන බවත්, එහිදී ඒවායේ අමතර කොටස් ඇති අයටම ඒවා මිලදී ගැනීමට හැකි වන ලෙස කොන්දේසි පනවන බවත්ය.

Link Here

https://video.fcmb10-1.fna.fbcdn.net/v/t42.1790-2/274831159_153801747008055_1169934661897671457_n.mp4?_nc_cat=110&ccb=1-5&_nc_sid=985c63&efg=eyJ2ZW5jb2RlX3RhZyI6InN2ZV9zZCJ9&_nc_ohc=FsypkmFSuPkAX85b5RQ&_nc_rml=0&_nc_ht=video.fcmb10-1.fna&oh=00_AT-xRz_Yht0OmMU_rcaLdIl3ddTLqP4u0Md-n3L6fjbPTA&oe=621A7FFA

More from GossipMore posts in Gossip »