Press "Enter" to skip to content

දැන් තියාම තෙල් නෑ! ලබන මාසෙ ඉඳන් ටයරුත් නෑ! වාහන නිකම්ම ගෙදර තියන්න වෙන ලකුණු! (VIDEO)

ලබන මාසයේ සිට ටයර් ආනයනය කිරීම අත්හිටුවීමට සිදුව ඇති බව වාර්තා වේ.

මේ වනවිටත් ඩොලර් හිගය හේතුවෙන් රටට ගෙන්වන ටයර් ප්‍රමාණය අඩකටත් වඩා අවම වී ඇති බව දැනගන්නට ඇත.

මේ හේතුවෙන් එම කර්මාන්තයේ නියුතු සේවකයන් දැඩි අසීරුවට පත්ව සිටින බවද දැනගන්නට තිබේ

More from GossipMore posts in Gossip »