Press "Enter" to skip to content

මට තියෙන්නේ කක්කුස්සි කටක්! අවුස්සගන්න එපා! පියුමි හංසමාලි පුෂ්පිකාට උත්තරයක් යවයි! (VIDEO)

පසුගිය දිනෙක පුෂ්පිකා ඩි සිල්වා විසින් වීඩියෝවක් නිකුත් කරමින් පියුමි හංසමාලි සම්බන්ධයෙන් කියා තිබූ කරුණුවලට පියුමි හංසමාලි ප්‍රතිචාර දක්වා තිබිණ.

ඒ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.

එහි මෙසේ සදහන්ව තිබිණ.

ස්තුතියි darling මගෙ නම සදහන් කරාට

ඔයාට reply එකක් දෙන්න හිතුවා live ඇවිල්ලා පස්සෙ නිකමට වගෙ Hiru එකේ page එකෙ මෙ post එකට වැටිලා තියන comments ටික කියව්වා

දැනට 128ක් comments තියනවා එ ටිකදැකලා දුක හිතුනා😂🤷‍♀️

මමත් මොකුත් කියන එක හරි නැනෙ කියලා මොකද ඔයා මට බනින්නෙ නැනෙ

ඔය video එකෙ ඔයා මට මොනා හරි කිව්වා නම් වැරදියට අන්න බලා ගන්න තිබ්බා මගෙ කාක්කුසි කට😂 chill එකෙ ඉන්න ඉතිං වෛරය අත හරින්න හෙට මැරෙයිද දන්නෙ නැ. සියලු දෙනා එක්ක හිනා වෙලා ඉන්න😍

ඉස්සර වගෙ මම දැං රන්ඩු වලට යන්නෙ නැ කා එක්ක වත් මමදැං නිවිච්ච චරිතයක්.මොකද මම බදින්න ඉන්න කෙනා කැමති නැ මම රංඩු වලට යනවට😂එ මිනුස්සයට ලැජ්ජයි මමකුනුහරප කියද්දි🙈 මම කට ඇරියම මගෙ man ගෙ රෙදි left ❤️එයාට තියන ආදරෙට I’m Sit down

https://www.facebook.com/watch/?v=662356165197610

More from GossipMore posts in Gossip »