Press "Enter" to skip to content

රටම කතා වෙන මොකක්ද මේ “ජංගියේ” කතාව (VIDEOS)

තරුණ කාලේ කියන්නේ හැම දේටම හිනා වෙවී විහිළු කරන එකම නෙවේ.

කොල්ලෙක් කෙල්ලෙක් උනාම තරුණ කාලේ සමාජේ තුළ තියෙන ඒත් අපි නොදන්නා දේවල් තේරුම් ගන්න යොදා ගන්නයි ඕනේ…

තේරුම් ගැනීම කියන්නේ ආදරේ කොටසක් ආදරේ කියන්නේ මනුෂ්‍යත්වයේ ප්‍රධානතම කොටසක්..

ලෝකය අයිති මනුෂ්‍යත්වයටම පමණයි කියලා හිතන තාරුණ්‍යයකට සෑම්ව තේරුම් ගැනීම එච්චර අමාරු වෙන්නේ නෑ…

More from GossipMore posts in Gossip »