Press "Enter" to skip to content

ගුවන් යානයක දුම්රියක් ගැටෙයි – වීඩියෝ

ගුවන් යානයක් සහ දුම්රියක් එකිනෙක ගැටුණොත් බොහෝදෙනා තුළ කුතුහලයක් ඇතිවීම වැළැක්විය නොහැක.

නමුත් අද (10) එවැනි සිදුවීමක් අමෙරිකාවේ, ලොස් ඇන්ජලිස් නගරයෙන් වාර්තා විය.  

එම සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ රේල් පාර මත ගොඩ බා තිබු සැහැල්ලු ගුවන් යානයක අධිවේගී දුම්රියක් ගැටෙන ආකාර යයි.    

එම ගුවන් යානයේ සිටි නියමුවාව බේරා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් විය.

More from GossipMore posts in Gossip »