Press "Enter" to skip to content

පූර්ණිකාගේ අත ගත් ජනප්‍රිය නිවේදක පේෂල, සංජානා සමගින් යුග දිවියට..?

ජනප්‍රිය ගායක නිවේදක පේෂල මනෝජ් සහ සංජානා පල්ලියක් තුල විවාහ වන චායාරූප එකතුවක් මේ දිනවල සමාජ මධ්‍යයේ හුවමාරු වෙනවා.

පේෂල මනෝජ් සහ සංජානා පල්ලියක් තුල විවාහ වන චායාරූප එකතුවක් තමයි මේ දිනවල  සමාජ මධ්‍යයේ හුවමාරු වෙන්නේ.

පේෂල ආයේ විවාහ වෙලාද කියලත් හැමෝම අහලා තිබුනා.

ඒත් ඇත්තටම මේක මියුසික් එකක් කියලයි අපිටනම් දැනගන්න ලැබුනේ.

මේ දෙන්නගේ අලුත් වැඩක් කියලා තමයි මේක වාර්තා වෙන්නේ. ඉතින් ප්‍රේක්ෂකයින් තරමක් මවිත කල සිදුවීමක් බවට මෙය පත්වුනා.

creative focus photography විසින් තමයි මේ සොදුරු අවස්ථාව කැමරා කාචයට හසුකර ගෙන තිබුනේ.
 
සමාජ මධ්‍යයේ හුවමාරු වන චායාරූප පහතින්.

More from GossipMore posts in Gossip »