Press "Enter" to skip to content

රාජකාරියට එහා ගිය නිල ඇඳුම යට සැඟවුණු මනුස්සකම (VIDEO)

පොලිසිය ගැන නම් බොහෝ දෙනෙකුට එතරම් පැහැදීමක් නැහැ. නමුත් මනුෂ්‍යත්වය හඳුනන පොලිස් නිලධාරීන් අප සමාජයේ සිටින බව අමතක නොකල යුතුයි.

මිනිස්කම පිළිහිඹු වන විඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙනවා.

අධික වේගයෙන් ධාවනය වෙමින් තිබු  ත්‍රීරෝද රථය කුඩා දරුවෙකු පොළොන්නරුව රෝහල වෙත රැගෙන යමින් තිබුණා.

එය නිරීක්ෂණය වූ පොලිස් නිලධාරීන් දෙදෙනා වහා ක්‍රියාත්මක වී ත්‍රීරෝද රථයට ඉදිරියෙන් ඇති වාහන පසකට කරමින් ත්‍රීරෝද රථයට මඟ දෙපස ඉඩ සලසා දෙන්නේ එම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට උදව් කරමින්.

More from GossipMore posts in Gossip »