Press "Enter" to skip to content

කටුනායකට ආ සුපිරි ජෙට් යානා දෙක කාගෙද? ආවෙ කව්ද? ගෙනාවේ මොනවද? (VIDEO)

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටපොළ වෙත පැමිණි සුපිරි ජෙට් යානා 2ක් පිළිබදව මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ කටකතා පැතිර යමින් තිබේ.

මෙම එක් ජෙට් යානයක් M-ERCI ලෙස හැදින්වෙන අතර එය පසුගිය 28 වැනිදා ලංකාවට පැමිණ ඇත.

අනෙක් ජෙට් යානය G-GSVI නම් වන අතර එය මහා බ්‍රිතාන්‍යයේ සිට ඍජුවම ඉකුත් 28 වැනිදා ලංකාවට පැමිණ ඇත.

නමුත් මෙහි පැමිණි පුද්ගලයන් පිළිබද තොරතුරු මාධ්‍යයට ලබා දිය නොහැකි බව ගුවන්තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කොට තිබේ.

https://www.facebook.com/watch/?v=632266151230271
More from GossipMore posts in Gossip »