Press "Enter" to skip to content

දුම්රියට බෙල්ල තියන්න ආ පුද්ගලයාව දුම්රිය රියදුරු විසින් බේරුව හැටි

ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය විසින් බෙදා හරින ලද කම්පන සහගත වීඩියෝවක් ට්විටර් වෙබ් අඩවියේ පැතිරෙමින් තිබේනවා . සීසීටීවී දර්ශනවලින් පෙනී යන්නේ අවදියෙන් සිටි දුම්රිය රියදුරු නියමිත වේලාවට හදිසි තිරිංග ඇදීමෙන් පසු දිවිනසා ගන්න පැමිණි පුද්ගලයෙක්ව  මරණයෙන් බේරෙන ආකාරයයි. වීඩියෝව රූගත කර ඇත්තේ මුම්බායි හි ශිව්ඩි දුම්රිය ස්ථානයේ ය. සිද්ධිය සිදුව ඇත්තේ පෙරවරු 11.45ට පමණය.

මිනිසා හදිසියේම දුම්රිය මාර්ගයේ වැතිර සිටී. කෙසේ වෙතත්, දුම්රිය නියමුවා හදිසි තිරිංග ඇදීමෙන් පසු දුම්රිය ක්ෂණිකව පීලි මත නතර වේ. සමහර RPF සෙබළුන් ඔහුව ආරක්‍ෂිත ස්ථානයට රැගෙන යාමට ඔහු දෙසට වේගයෙන් දුවනු දැකිය හැකිය.

More from GossipMore posts in Gossip »