Press "Enter" to skip to content

පියුමි හංසමාලිගේ සුපිරි වන්ඩිය දැක්ක ද ?

පියුමි හංසමාලි කියන්නේ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය කළඹන චරිතයක්. ඇයගේ ඇඳුම් විලාසිතා, අඩ නිරුවත් විලාසිතා වගේම ඇයගේ සෘජු කතාවන් නිසා ඇය සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන නිරූපණ ශිල්පිනියක් වනවා. මේ වනවිට ලංකාවේ නිරූපණ ශිල්පිනියන් අතුරින් වැඩිම ඉල්ලුමක් තිබෙන සහ වැඩිම මුදලක් අය කරන නිරූපණ ශිල්පිනියන් අතරින් උඩින්ම ඉන්නෙත් පියුමි හංසමාලියි.

පසුගිය දා ඇයගේ ඡායාරූප නිසා නැවතත් ඇය ගැන බොහෝ දෙනා කතා කරන්නට පෙළඹී තිබෙනවා. ඒ ඇය මෝටර් රථයක් පසුපස සිට ලබාගත් ඡායාරූප පෙළක් නිසා. බොහෝ දෙනා නම් පවසන්නේ පියුමි අළුත් මෝටර් රථයක් මිලට ගෙන ඇති බවයි. නමුත් අපට දැනගන්නට ලැබුණේ මෙම මෝටර් රථය ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙක් වන හෂාන් පන්නිලගේ බවයි. කෙසේ වෙතත් ඇයගේ එම ඡායාරූප පෙළ මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් සංසරණය වනවා.

image 1dd57d9991
image c7754b9cfc
image cf5e52c65e
image ddb06dd435
image 5cf0f9b792 1
image 5cf0f9b792
image 59e246c702
image 77e706a65a
image 103a610c96
More from GossipMore posts in Gossip »