Press "Enter" to skip to content

යාපනේ ගැහැනු ළමයි තුන් දෙනෙක් හංවැල්ලේදී නොපෙනී යයි!

හංවැල්ල කුමාරි ඇල්ල ස්ථානයේ දියනෑමට යාපනය ගිය දැරියන් දෙදෙනෙක් සහ තරුණියක් අතුරුදන්වී තිබේ.

එලෙස අතුරුදන්වී ඇත්තේ වයස අවුරුදු 14ක, 15ක දැරියන් දෙදෙනෙක් සහ 29 හැවිරිදි තරුණියකි.

අනතුර සිදුව ඇත්තේ අද (30) පස්වරුවේය.