Press "Enter" to skip to content

ලංකාවට ණයට තෙල් නෑ – සපුගස්කන්ද තෙල් පිරිපහදුවත් වසාදමයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන ජනවාරි 03 වනදා සිට යළි වසා දැමීමට තිරණය කර තිබෙනවා.

පවතින විදේශ විනිම ගැටලුව හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.