Press "Enter" to skip to content

බෝකුන්දරදී සැප රිය බඹරයක් වූ හැටි

බෝකුන්දර ප්‍රදේශයේදී සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වන අයුරු සටහන් CCTV දර්ශන අපවෙත ලැබී ඇත.

අනතුර සම්බන්ධයෙන් පොලිසිය විසින් ජීප් රථය පැදවූ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාන්තාව අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකාර කාන්තාව සිය පවුලේ සාමාජිකයින්ද සමඟ ගාල්ලේ සිට නුගේගොඩ සිය නිවස බලා පැමිනෙමින් සිටියදීයි මෙම අනතුරට ලක්ව තිබේ.

එහිදී ජීප් රථයේ ගැටුණු පුද්ගලයා අසල පිහිටි කාණුවකට විසිවී එහි සිරවී ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්ත 52 හැවිරිදි වියේ පසුවූ වේරහැර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

https://youtu.be/1djWKBNJG1U
More from GossipMore posts in Gossip »