Press "Enter" to skip to content

පැය 24න් ඩො. ලක්ෂයක් වියදම් කළ තරුණිය

මො ව්ලොග්ස් කියන්නේ යූටියුබ් සමාජ ජාලයේ හුගක් ජනප්‍රිය චරිතයක්.

පහුගිය දවසක එයාගේ නාලිකාවක් සමග සම්බන්දවෙමින් අපූරු වැඩක් කරලා තියෙනවා.

ඩුබායි වල ඉතාමත් ධනවත් චරිතයක් වන මේ තරුණිය පැය 24ක කාලයක් තුළ ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් වියදම් කරලා තියෙනවා.

ඩොලර් නැති ලංකාවට ඔය ඩොලර් ලක්ෂයත් කොච්චර වටිනවා නේද ?

පහතින් තියෙන්නේ ඒ තරුණිය ඩොලර් වියදම් කළ හැටියි….

More from GossipMore posts in Gossip »