Press "Enter" to skip to content

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන, යළි විවාහ වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ටෙස්ට් නායක, සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන යළි විවාහ දිවියට පිවිස ඇති බවට වාර්තා වනවා.

පසුගිය 18 වැනිදා දකුණු පළාතේ හෝටල් නිකේතනයක මහේල ජයවර්ධනයන් ගේ මෙම චාම් විවාහ උත්සවය පැවැත්වුණ බවයි වාර්තා වන්නේ.

ඔහුගේ අත ගත් යුවතිය නමින් නටාශා මාකලන්ද වන අතර ඇය ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ සේවයේ නිරතව සිටි අයෙකු බවට ද තොරතුරු වාර්තා වනවා.

source – hiru gossip

More from GossipMore posts in Gossip »