Press "Enter" to skip to content

“Cargills FoodCity එකෙන් බඩු ගන්නව නම්, bill එක දෙපාරක් පරීක්ෂා කරන්න අමතක කරන්න එපා…” – ඕෂධි

රටපුරා පිහිටි සුපිරි වෙළඳසැල් ජාලයක ශාඛාවකින් තමන් භාණ්ඩ මිල ගත් බිල්පත වැරදි ලෙස ඉහළ දමා ඇති බවට රංගන ශිල්පිනි ඕෂධි හේවාමද්දුම චෝදනා කරයි.

ඇය තම සමාජ ජාල ගිණුම් ඔස්සේ සඳහන් කරන්නේ තමන් මිලදී ගත් භාණ්ඩ වලට වඩා අමතර භාණ්ඩ එක් කරමින් මෙම මිල වැඩි කිරීම සිදුකර ඇති බවයි.

ඇය අදාල ශාඛාව වෙත ගොස් ඒ ගැන ප්‍රශ්න කරන අයුරු එම වීඩියෝවේ දැක්වෙයි.

https://fb.watch/a0fWWMcfPo/

More from GossipMore posts in Gossip »