Press "Enter" to skip to content

යුරේනිගේ කිස් එකක් සමාජ ජාලා කළඹයි (විඩියෝ)

සුරූපී යුරේනිගේ අලුතෙන් එළියට ආපු විඩියෝව මෙන්න

යුරේනි නොෂිකා කියන්නේ වරින් වර සමාජ ජාලා අවුලවන තාරකාවක්.

ඒ වගේම සාරංග දිසාසේකර කියන්නේ රංගන ශිල්පියෙක් විදිහට කවුරුත් දැන අඳුනන, කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්.

පසුගිය දවසක සාරංග සහ දිනක්ෂි ඔවුන්ගේ යූටියුබ් නාලිකාවට “‍Yureni ගෙන් Kiss එකක්” කියලා අපූරූ වීඩියෝවක් එකතු කරලා තිබුණා.

මේ වීඩියෝවට සාරංගගේ, දිනක්ෂිගේ වගේම යුරේනිගේ රසික රසිකාවියන්ගෙන් අපූරූ ප්‍රතිචාර ලැබෙනවා.