Press "Enter" to skip to content

මාස තුනේ දුව විකුණා අම්මයි තාත්තයි කුඩු ගහලා

තෙමසක් වයසැති කුඩා බිළිඳියක රුපියල් ලක්ෂ 7කට අලෙවි කළ එම මුදල්වලින් මත්කුඩු පානය කළ අඹුසැමි යුවළක්  අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය කියයි.

කුරුණෑගල නගරයේ නීතිඥවරයකු මගින් ලියුමක් ලියා එම සිඟිතිය අනුරාධපුර ප්‍රදේශයේ යුවළකට  අලෙවි කර ඇති බවට අනාවරණ වී ඇත.

කුඩු සමග අත්අඩංගුවට ගත් මෙම කතගේ බෑගයේ කුඩා දරුවකුගේ ගවුමක් තිබී ඒ පිළිබඳව සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම අසු වී ඇත.

දරුවා අලෙවි කළ මුදලින් සැකකාර අඹුසැමි යුවළ රුපියල් 30,000 කුඩු මිලට ගෙන ඉතිරි 6,70,000 මුදල බැංකුවේ තැන්පත් කර ඇති බවට මූලිකර පරික්ෂණවලින් අනාවරණය වි ඇත. 

More from GossipMore posts in Gossip »