Press "Enter" to skip to content

තවුස් දැහැන් බිඳින සචිනි

ඡායාරූප පෙළක් එළියට

සචිනි අයේන්ද්‍රා කියලා කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇයගේ තාත්වික රංගනය නිසා ම සහ ඇගේ රූප ස්වභාව නිසාම බොහෝ රසික රසිකාවියන් පිරිසකගේ ආකර්ෂණය සහ ආදරය දිනා ගැනීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා.

ඒ වගේම තමයි ඇය නිරූපණ ක්ෂේත්‍රය ඔස්සේ ද සිය භූමිකාව ඉදිරිපත් කරනවා.

පසුගිය දිනවල දී ඇය පිළිබඳව වැඩිවශයෙන් කතාබහට ලක්වූයේ ඇය ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළකර තිබූ ඡායාරූප කිහිපයක් නිසායි.

More from GossipMore posts in Gossip »