Press "Enter" to skip to content

අප්‍රිකානු සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර

සංචාරකයින්ට පැනවූ තහනමක් ඉවත් කරයි

ඔමික්‍රෝන් ව්‍යාප්තිය හේතුවෙන් දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක සිට මෙරටට පැමිණීමට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි.

ඒ අනුව නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ට්වානා, ලෙසෝතො සහ එස්වාටිනී රටවල සිට පැමිණෙන සංචාරකයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලැබෙනු ඇත.

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හමුවීමෙන් අනතුරුව ලොව බොහෝ රටවල් එම කලාපයේ සිට පැමිණෙන සංචාරකයින්ට තාවකාලික තහනමක් පනු වනු ලැබීය.

ඒ නොවැම්බර් මාසයේ සිටය.

More from GossipMore posts in Gossip »