Press "Enter" to skip to content

හදිසි සැත්කමකට භාජනය වූ ගායන ශිල්පිනිය, නිරෝෂා විරාජිනිගේ දැන් තත්ත්වය මෙන්න

ලාලිත්‍ය කටහඬ නිසාම ඇයට ආදරේ නොකරන කෙනෙක් නැහැ. බොහෝ දෙනෙකුගේ ආදරේ ලබන ඇය නිරෝෂා විරාජිනී. 
දක්ෂ ගායිකාවක් වූ ඈ සති අන්තයේ හිරුස්ටාර් රියලිටි වේදිකාවෙන් දැකගන්න ලැබෙනවා.

පසුගිය දවසක සුෂුන්නාව ආශ්‍රීත රෝගයක් නිසා ඇයව රෝහල්ගත කෙරුණා. නිරෝෂාව මේ වන විට සැත්කමකට භාජනය කර ඇති බව අපිට දැනගන්නට ලැබුණා.

සාර්ථක සැත්කමකින් පසුව ඇය සුවෙන් පසුවන අතර තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 හැමෝගෙම ආදරේ ලබන නිරෝෂා විරාජිනීට අපි ඉක්මන් සුවය පතමු !!

More from GossipMore posts in Gossip »