දකුණු අප්‍රිකාවෙන් සොයාගත් නව කොවිඩ් ප්‍රභේදයක්
නව කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගෙන තිබෙනවා.
එම Covid-19 ප්‍රභේදය B.1.1.529 හඳුනාගෙන ඇති අතර, එය දැඩි ලෙස විකෘති වී ඇති බරපතල ගැටලු මතු කරන ප්‍රභේදයක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.