අද සිට රසායනික පොහොර ආනායනය කිරීමට අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.