කොවිඩ් – 19 වෛරසයේ ඩෙල්ටා අනු ප්‍රභේදයක් මෙරටින් හමුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
මෙරටදී හමුවී ඇති ඩෙල්ටා ප්‍රභේදයේ අනු ප්‍රභේද දෙකක් මෙරටින් හඳුනාගෙන ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.






