පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ස්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ගේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ 121 න් 120 දෙනෙකුට කොරෝනා ආසාධනය වී ඇති බව ඊයේ (17) අනාවරණය විය.
මේ බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දුමිත්‍ර කහඳගම මහතා සනාථ කොට ඇත.