කොළොම්බියාවෙන් බීටා සහ ඩෙල්ටා ප්රභේදයන්ට සමාන නව ප්‍රභේදයක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.බී වන් 621 ලෙස හඳුන්වන මෙම නව ප්‍රභේදය අසාදිත පුද්ගලයන් 8 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඔවුන් සියළුදෙනාම කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත් දෙකම ලබාගත් අය බවටයි අනාවරණය වී ඇත්තේ.
සීග්‍ර ව්‍යාප්තියක් සහිත මෙම නව විකෘති ප්‍රභේදය අසාදිත පස් දෙනෙකු ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයෙන්ද හඳුනාගැනුනා.






