ලොව පුරා රටවල පැතිරෙමින් පවතින ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදයෙන් මේ වන විට නව කොරෝනා වෛරස් ප්‍රභේද 20කට අධික සංඛ්‍යාවක් බිහි වී ඇති බව අනාවරණය වී ඇති අතර මෙම නව වෛරස් ප්‍රභේදවලින් ප්‍රභේද දෙකක් අනෙක් ප්‍රභේදවලට වඩා ශීඝ්‍රයෙන් පැතිර යාමේ වැඩි අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර තිබේ

ඩෙල්ටා කොවිඩ් පැටව් ගසයි
More from HealthMore posts in Health »





