අද දින තවත් කොරෝනා ආසාදිතයින් 432 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.
ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,275 කි.
2275 Covid patients reported today : Area details of patients identified yesterday
2275 Covid patients have been identified so far today.
Meanwhile follows are the area details of Covid patients identified yesterday.








