Press "Enter" to skip to content

මෙරට කොවිඩ් ආසාදිතයින් ලක්ෂ 2 ඉක්මවයි

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අද (05) දිනයේ නව ආසාදිතයින් 2,280ක් හඳුනා ගැනීමත් සමගය.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 201,534 දක්වා ඉහළ ගොස් තිබේ.