කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 642ක් අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,264කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 195,811ක් දක්වා ඉහළ ගොස් තිබේ.






