Press "Enter" to skip to content

කොරෝනා ආසාදිතයන් 2,827ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 788 දෙනෙකු අද (29) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,827ක් වේ.

ඒ අනුව මේ දක්වා මෙරට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 180,538ක් දක්වා ඉහළ ගොස් තිබේ.