Press "Enter" to skip to content

පොල්ගහවෙලින් ආසාදිතයන් 35ක්

පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 35 දෙනකු හඳුනා ගත් බව සෞඛ්‍ය අංශ කියයි.

කලින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන්ගෙන් 25 දෙනකු හා තවත් 10 දෙනකු වූ තවත් එම ආසාදිතයන් සොයාගත් බව ද සෞඛ්‍ය අංශ පවසයි.