මේ වනවිට කොරෝනා රෝගීන්ට ලබා දෙන එන්නත වෙනුවට අතිසාර්ථක සිරප් එකක් හදුන්වා දීමට අමෙරිකාව පියවර ගෙන ඇත.
ලොව සුප්‍රකට ඖෂධ සමාගම් 2ක් වූ අමෙරිකාවේ ‘මර්ක්’ සමාගම සහ ජර්මනි්යේ ‘රිජිබෙල්’ සමාගම එක්ව මෙම සිරප් එක නිපදවා ඇති බව මාධ්‍ය වාර්තා කොට තිබේ.
කොරෝනා ආසාදිතයන් දින 5ක් නොකඩවා මෙම සිරප් එක ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වයිරසය විනාශ වී යන බවත් එහි සාර්ථකත්වය 100%ක් බවත් නිෂ්පාදකයෝ සදහන් කර සිටිති.
ඉදිරි මාස 4-5 ඇතුළත මෙම සිරප් එක වෙළෙදපොළට නිකුත් කළ හැකි බවට තොරතුරු වාර්තා වනවා.






