සමගි ජන බලවේගයේ තවත් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ.
කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳට කොවිඩ් -19 ආසාදනය වී ඇත.
ඔහු ඒ බව ෆේස්බුක් පණිවුඩයකින් දැනුම්දී තිබේ.