Press "Enter" to skip to content

කුරුණෑගලින් ආසාදිතයෝ 68

කුරුණෑගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 68 දෙනකු අද හඳුනාගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

එම පිරිස අතර කාන්තාවන් තිස් දෙනකු ද සිටින බව සෞඛ්‍ය අංශ කියයි.රත්කරව්ව,කදිරවලාන, මතව, වැහැර, මඩිතියවෙල, බමුණාගෙදර, උඩබදලව යන ප්‍රදේශවලින් මෙම පිරිස හඳුනාගෙන ඇත.