Press "Enter" to skip to content

අද දිනයේ 3,000 ඉක්මවූ ආසාදිතයින් පිරිසක්

කොවිඩ් ආසාදිතයින් 3,051 ක් අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇත. දිනක් තුලදී 3000 සීමාව ඉක්මවා මෙරටින් කොවිඩ් ආසාදිතයින් හමුවූ පළමු අවස්ථාව මෙය වනවා.

අද වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 150,771ක්.