Press "Enter" to skip to content

දකුණු අප්‍රිකා, නයිජිරියා, ඩෙන්මාර්ක් කොරෝනා ප‍්‍රභේද ලංකාවෙන් හමුවේ.. ආසාදිතයන් හමු වූ ප‍්‍රදේශ මෙන්න

අද වන විට ශ්‍රී ලංකාව තුළ පැතිර ගිය කොරෝනා වෛසරයට අමතරව වූ තවත් ප‍්‍රභේද පහක් හඳුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනය මේ බව සඳහන් කරයි.

ඔවුන් නිකුත් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දකුණු අප්‍රිකානු, ඉන්දියානු, නයිජිරියා, ඩෙන්මාර්ක් හා එංගලන්ත ප්‍රභේදයන් මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බවයි.

ඒවා හඳුනාගෙන ඇති ප්‍රදේශයන් ද එම නිවේදනයේ දැක්වෙයි.