
කොවිඩ් නයින්ටීන් වෛරසය පාලනය සඳහා ලබාදෙන එන්නත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සැලසුම් කර සිටින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු පෙන්වා දි ඇත්තෙ, ලොව පුරා හඳුන්වා දී ඇති සියලු එන්නත් පිළිබඳ නිසි අවබොධයකින් අනතුරුව ශ්‍රී ලංකාවට සුදුසු එන්නත තෝරාගැනීමට බලාපොරොත්තු වන බව සදහන් කරයි.
එලබෙන වසරේ මුල් මාස 2 තුළ අදාළ එන්නත මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බව විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.







Be First to Comment