Press "Enter" to skip to content

රටම ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්න – ජනාධිපති

‘කොවිඩ්-19’ හෙවත් කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි පී.සී.ආර්. පරීක්ෂණ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

අවස්ථා කිහිපයකදී නව කොරෝනා වයිරස ආසාදිතයන් වැඩි වීමට හේතු වූ කරුණු මොනවාදැයි හඳුනාගෙන ඒවා නැවත සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා වැඩි දුරතත් පැවසිය.

More from GossipMore posts in Gossip »