Press "Enter" to skip to content

ජාතික රෝහලේ මියගිය දෙන්නෙක් ගැන සැකයක්

කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී පුද්ගලයින් දෙදෙ‌නෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ රාත්‍රීයේ දී මොවුන් මියගිය බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මියගිය එම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.