Press "Enter" to skip to content

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 414ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 414 දෙනෙක් මෙරටින් වාර්තා වී තිබෙනවා.

නිරෝධායනයේ සිටි 62ක් සහ ආශ්‍රිතන් 352ක් මේ අතර වන බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

More from GossipMore posts in Gossip »