Press "Enter" to skip to content

කොළඹ වරායේ කොරෝනා ආසාදිතයන් තිදෙනෙක්

කොළඹ වරායේ ඉංජිනේරු අංශයේ බොයිලේරු කොටසේ සේවය කරන දෙදෙනෙක් සහ බණ්ඩාරනායක තටාක ගොඩනැගිල්ලේ ඒක අයෙකු කොවිඩ් පොසිටිව් බව සොයාගෙන ඇත. මේ බව වරාය පොදු සේවක සංගමයේ ලේකම් චන්ද්‍රසිරි මහ ගමගේ මහතා සඳහන් කරනවා.

එමෙන්ම අදාල කොවිඩ් අසාදිත රෝගීන් මේ වන විට රෝහල් කරා යොමු කර ඇත.

එමෙන්ම පසුගිය දා වසා දැමුණු කොළඹ වරායේ ඩොක්යාර්ඩ් කොටසේ පසුගිය 27වන දා වනවිට 48 ගෙනෙකු අසාදිත බව සොයාගෙන ඇත.

More from GossipMore posts in Gossip »