කොවිඩ් 19 ආසාදනය වූ තවත් 293ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඔවුන්ගෙන් 291 දෙනෙකු මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බවත් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් බවත් ඔහු පැවසීය.