Press "Enter" to skip to content

පෞද්ගලික අංශයේ සේවකයින්ට අවම වැටුප ගෙවීමේ ක්‍රමවේදයට කැබිනට් අනුමැතිය

කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වන විටත් රටපුරා සිදුවෙමින් තිබෙන නිසා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වූ අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය සලකා බලා පෞද්ගලික අංශයේ වැටුප් ගෙවීම ක්‍රමවේදය ගැන අමාත්‍ය මණ්ඩලයෙදී මෙම තීරණය ගනු ලැබුවා .

More from GossipMore posts in Gossip »