Press "Enter" to skip to content

කහතුඩුවේන් කොරෝන රෝගීන් 21ක්

කහතුඩුව සෞඛ්‍යය නිලධාරී බලප්‍රදේශයෙන් අද දින වන විට කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 21 දෙනකු වාර්තා වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පැවසීය .

ආසාදිත පිරිස වාර්තාවූයේ පසුගියදා පුද්ගලයන් 149 දෙනෙකු උදෙසා සිදුකළ පි සි ආර් පරීක්ෂණ වලින් අනතුරුව ය.

ඒ අතරින් බහුතරයක් දෙනා පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳ වෙළඳ සංකීර්ණයට මාළු මිලදී ගැනීම සඳහා ගිය ව්‍යාපාරික බව පවසයි