Press "Enter" to skip to content

කටුනායක පිහිටි තවත් කර්මාන්තශාලා තුනකින් කොරෝනා ආසාදිතයින් හමුවෙයි

කටුනායක නිදහස් වෙළෙද කලාපයේ මීට පෙර කොරෝනා ආසාදිතයන් වාර්තා වුන නෙක්ස්ටි සහ චිප්පේ ඇගලූම් කම්හල් දෙකකට අමතරව කලාපයේ තවත් ඇගලූම් කර්මාන්තශාලා තුනකින් කොරෝනා ආසාදිතයන් අද (27) වනවිට වාර්තා වි ඇති බව සිදුව කටුනායක පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සුරේශ් කුමාර මහතා පවසයි.

කටුනායක නිදහස් වෙළෙද කලාපයෙන් කොරෝනා ආසාදිතයන් ලෙසින් අලුතින් හදුනාගෙන ඇත්තේ ස්මාර්ටි ෂර්ටස්,ඇන්සන් ලංකා,සහ ඩීපීඑල්, යන කම්හල් වලිනි.

මේ වන විට සිදුව සහ කටුනායක කොට්ඨාසවලින් කොරෝනා ආසාදිතයන් 325 ක් වාර්තාවි ඇති බවද ඔහු වැඩි දුරටත් සදහන් කර සිටියේය.

More from GossipMore posts in Gossip »