Press "Enter" to skip to content

කොරෝනා ව්‍යාප්තියේ දැඩි අවධානම් සහිත ප්‍රදේශ සිතියම් ගත කෙරේ

වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ අධි අවදානම් කළාප පිලිබඳව නිවේදනය කොට තිබෙනවා.

ඊයේ දිනය හැරුණු කොට ලැබී ඇති දත්ත අනුව සකස් කොට තිබෙන මෙම සිතියම අනුව මෙරටින් කොරෝනා වෛරසය ආසාදිතයින් වාර්තා වී නොමැති දිස්ත්‍රික්ක ලෙස සටහන්ව ඇත්තේ උතුරු පළාතේ වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙක පමණක් වීමද විශේෂත්වයක්.

කොළඹ දිස්ත්‍රික්කය :

කොළඹ නගර සභා බල ප්‍රදේශය,

නුගේගොඩ

බත්තරමුල්ල

කොළොන්නාව

කහතුඩුව

මොරටුව

කඩුවෙල

ගම්පහ දිස්ත්‍රික්කය

රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජා-ඇල, ඒකල, කටාන, සීදුව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැළණිය, මහර, දොම්පේ, පුගොඩ, මීරිගම, බියගම, මිගමුව සහ කටුනායක

කළුතර දිස්ත්‍රික්කය

මතුගම

වාද්දුව

More from GossipMore posts in Gossip »